
Academic Achivements
There are no articles in this category. If subcategories display on this page, they may have articles.
2023 වසරේ අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා උසස් පෙළ පන්ති ආරම්භය 2024.10.16 දින සිදු කෙරේ.
උසස් පෙළ පන්ති සඳහා ඇතුලත් වීමට බලාපොරොත්තු වන සිසු සිසුවියන් එදින පෙ.ව. 8.30ට පහත ලිපි ලේඛනද රැගෙන මව/ පියා හෝ භාරකරුවකු සමග පාසලට පැමිණිය යුතුය.
සා.පෙළ ප්‍රතිඵල ලේඛනයේ සහතික කළ පිටපතක්
අස්වීම් සහතිකය (වෙනත් පාසල් වලින් පැමිණෙන සිසුන් පමණි)
උප්පැන්න සහතිකය



There are no articles in this category. If subcategories display on this page, they may have articles.
© 2025 සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය - තෙල්දෙනිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk