සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය

2023 වසරේ අ.පො.ස. (සා.පෙළ) විභාගය

slide 2.jpg
slide 2.jpg

මධ්‍යම පළාත් වොලිබෝල් තරගාවලිය

මධ්‍යම පළාත් වොලිබෝල් තරගාවලිය

2024-10-14මධ්‍යම පළාත් වොලිබෝල් තරඟාවලියේ 16න් පහල බාලිකා ජය සඟබෝ දියණියන්ට...

මධ්‍යම පළාත් අන්තර් පාසල් වොලිබෝල තරඟාවලියේ අවුරුදු 16න් පහල බාලිකා අංශයෙන් පිට පිට තුන්වන වරටත් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායම සමත් විය. මධ්‍යම පළාතේ හොඳම වොලිබෝල් ක්‍රීඩිකාව ලෙස සඟබෝ මැදි මහ විදුහලේ ආර්.ආර්.ජී.ඉඳුරංගනා තත්සරණි දියණිය සම්මානයට පාත්‍ර විය.

මෙම ජයග්‍රහණය වෙනුවෙන් ආදරණීය සඟබෝ දියණිවරුන්ටත් පුහුණුකරු අනුෂ්ක දිසානායක මහතාටත් සඟබෝ මැදි මහ විදුහල වෙනුවෙන් සුභාශිංසන පිරිනමමු