සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය

2023 වසරේ අ.පො.ස. (සා.පෙළ) විභාගය

slide 2.jpg
slide 2.jpg

මධ්‍යම පළාත් සංගීත තරඟාවලිය - 2024

මධ්‍යම පළාත් සංගීත තරඟාවලිය - 2024

මධ්‍යම පළාත් සංගීත තරඟාවලිය - 2024

2024 සමස්ථ ලංකා සංගීත තරඟාවලියේ මධ්‍යම පළාත් තරඟ වලදී සඟබෝ දු දරුවන් දැක්වූ දස්කම්

රාගධාරි වයලීන් වාදනය - ප්‍රථම ස්ථානය

එස්රාජ් ඒ්කල වාදනය - දෙවන ස්ථානය

මෙම ජයග්‍රහණ වෙනුවෙන් කැප වී ක්‍රියා කළ දරු දරියන්ටත් සංගීත විෂය බාර නෙත්මි තිලංකා ගුරු තුමියටත් අපගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමු