තෙල්දෙනිය
2023 වසරේ අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා උසස් පෙළ පන්ති ආරම්භය 2024.10.16 දින සිදු කෙරේ.
උසස් පෙළ පන්ති සඳහා ඇතුලත් වීමට බලාපොරොත්තු වන සිසු සිසුවියන් එදින පෙ.ව. 8.30ට පහත ලිපි ලේඛනද රැගෙන මව/ පියා හෝ භාරකරුවකු සමග පාසලට පැමිණිය යුතුය.
සා.පෙළ ප්‍රතිඵල ලේඛනයේ සහතික කළ පිටපතක්
අස්වීම් සහතිකය (වෙනත් පාසල් වලින් පැමිණෙන සිසුන් පමණි)
උප්පැන්න සහතිකය
ගුරු දින සැමරුම - 2024
සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් අධ්‍යාපනික, ක්‍රීඩා, සෞන්දර්ය ආදී
අභිසෙස් අභිමන් - 2024
ලෝක ළමා දින සැමරුම් උත්සවය - 2024