සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය

2023 වසරේ අ.පො.ස. (සා.පෙළ) විභාගය

slide 2.jpg
slide 2.jpg

සඟබෝ ගුරු හරසර

සඟබෝ ගුරු හරසර

ගුරු දින සැමරුම - 2024

“ගුරු හඬ අගය කිරීම: අධ්‍යාපනය සඳහා නව සමාජ ගිවිසුමක් කරා” යන තේමාවෙන් සැමරෙන 2024 ලෝක ගුරු දිනය වෙනුවෙන් ගුරු දින හරසර උළෙලක් සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයීය දූ දරුවන් විසින් 2024.10.07 වන දින සංවිධානය කෙරිනි. මෙහිදී විද්‍යාලයේ ගුරු භවතුන් ආදරණීය දූ දරුවන් වෙතින් ඇගයීමට ලක් විනි.

Latest News

සඟබෝ ගුරු හරසර

ගුරු දින සැමරුම - 2024

සඟබෝ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය  - 2024

සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් අධ්‍යාපනික, ක්‍රීඩා, සෞන්දර්ය ආදී

අභිසෙස් අභිමන් - 2024

අභිසෙස් අභිමන් - 2024

සඟබෝ ළමා දිනය සෙනෙහසින් සැමරේ...

ලෝක ළමා දින සැමරුම් උත්සවය - 2024