අභිසෙස් අභිමන් - 2024
2024 වර්ෂයේ සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළඳවීම සඟබෝ විදුහල් ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්විනි.
අනාගත නායක නායිකාවන් අභිසෙස් ගන්වමින් අති උත්කර්ෂවත් අන්දමින් පැවති උත්සවය සඟබෝ සෞන්දර්ය අංශයේ දූ දරුවන්ගේ නැටුමින්, ගැයුමින්, වැයුමින් වර්ණවත් විය. ශිෂ්‍ය නායක නායිකාවන් 40 දෙනෙක් එදින අභිසෙස් ගැන්විනි.






