සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය

2023 වසරේ අ.පො.ස. (සා.පෙළ) විභාගය

slide 2.jpg
slide 2.jpg

සඟබෝ ළමා දිනය සෙනෙහසින් සැමරේ...

සඟබෝ ළමා දිනය සෙනෙහසින් සැමරේ...

ලෝක ළමා දින සැමරුම් උත්සවය - 2024

සෑම වර්ෂයක මෙන් මෙවරද සඟබෝ දුවා දරුවන් වෙනුවෙන් සඟබෝ ඇඳුරු මඩුල්ලේ සංවිධානයෙන් ළමා දින සැමරුම් වැඩසටහනක් 2024 ඔක්තෝබර් 1 වැනි දින පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. ඒකාකාරී දෛනික පාසල් රටාවෙන් මිදුනු වෙනස් අත්දැකීමක් දරුවන් හට ලබා දීමත්, ගුරු - සිසු සබඳතා වැඩි දියුණු කිරීමත් අරමුණු කර ගනිමින් මෙවර ළමා දින සැමරුම් උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබින.

පාසලේ සිසුන් හා ගුරුභවතුන් අතර සුහඳ ක්‍රිකට් තරඟයක් පැවැත්වීමත්, දරුවන්ට දිවා ආහාර වේලක් ලබා දීමත් මෙදින ප්‍රධාන අංගයන් ලෙස සංවිධානය වී තිබිනි.

‘සියලු දරුවන්ට එක හා සමානව සැලකීම හා ආරක්ෂාව ලබා දීම‘ මෙවර ලෝක ළමා දින තේමාවයි. 

සියලු ලෝක වාසී දරුවන්ට සමව සලකන ආරක්ෂිත ලෝකයක් උදා වේවා යන්න සඟබෝ අපගේ ළමා දින පැතුමයි

Latest News

සඟබෝ ගුරු හරසර

ගුරු දින සැමරුම - 2024

සඟබෝ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය  - 2024

සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් අධ්‍යාපනික, ක්‍රීඩා, සෞන්දර්ය ආදී

අභිසෙස් අභිමන් - 2024

අභිසෙස් අභිමන් - 2024

සඟබෝ ළමා දිනය සෙනෙහසින් සැමරේ...

ලෝක ළමා දින සැමරුම් උත්සවය - 2024