සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය

2023 වසරේ අ.පො.ස. (සා.පෙළ) විභාගය

slide 2.jpg
slide 2.jpg

සඟබෝ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය  - 2024

සඟබෝ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය  - 2024

සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් අධ්‍යාපනික, ක්‍රීඩා, සෞන්දර්ය ආදී

වීවිධ අංශ වලින් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ දරු දැරියන් අගය කරනු වස් සංවිධානය කෙරුණු වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය අති උත්කර්ෂවත් ලෙස පසුගියදා පාසල් පරිශ්‍රයේදී පැවැත්විනි.

මිණිපේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂමිය ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුනු උත්සවය සඟබෝ සෞන්දර්ය අංශයේ දරු දැරියන්ගේ නැටුම්, ගැයුම්, වැයුම්, රැඟුම් වලින් රසවත් විය. පාසල වෙනුවෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ දරු දැරියන් 150ක් පමණ මෙහිදී සම්මානයට පාත්‍ර විය

Latest News

සඟබෝ ගුරු හරසර

ගුරු දින සැමරුම - 2024

සඟබෝ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය  - 2024

සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් අධ්‍යාපනික, ක්‍රීඩා, සෞන්දර්ය ආදී

අභිසෙස් අභිමන් - 2024

අභිසෙස් අභිමන් - 2024

සඟබෝ ළමා දිනය සෙනෙහසින් සැමරේ...

ලෝක ළමා දින සැමරුම් උත්සවය - 2024