ගුරු දින සැමරුම - 2024
“ගුරු හඬ අගය කිරීම: අධ්‍යාපනය සඳහා නව සමාජ ගිවිසුමක් කරා” යන තේමාවෙන් සැමරෙන 2024 ලෝක ගුරු දිනය වෙනුවෙන් ගුරු දින හරසර උළෙලක් සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයීය දූ දරුවන් විසින් 2024.10.07 වන දින සංවිධානය කෙරිනි. මෙහිදී විද්‍යාලයේ ගුරු භවතුන් ආදරණීය දූ දරුවන් වෙතින් ඇගයීමට ලක් විනි.






